සිතකුරු යනු නිදහස් සහ විවෘත සිංහල යතුරු පුවරුවකි.

## යතුරු පුවරු මාදිළි
- ඉංග්‍රීසි
- විජේසේකර
- සිංග්‍රීසි

## වෙනත් පහසුකම්
- දීප්තිමත් හෝ අඳුරු වර්ණ
- යතුරු මායිම් පෙන්වීම/සැඟවීම
- විජේසේකර මාදිළියේදී යතුරු මත සිංහල අකුරු පෙන්වීම
- යතුරු පුවරුවේ උස සහ අකුරුවල ප්‍රමාණ වෙනස් කිරීම
- ඇදගෙන යාමෙන් මැකීම හෝ ලියන තැන වෙනස් කිරීම
