• සිංග්‍රීසි මාදිලියේ දී, ඇතුළත් කළ නව පේළිය මැකී යාම වැළැක්වීම
• 'ඎ' අකුරේ සිංග්‍රීසි සංයෝජනය වෙනස් කිරීම (නව: R i)
• 'ෲ' සඳහා සිංග්‍රීසි සංයෝජනය ඇතුළත් කිරීම (උදා: k + R + i = කෲ)