• බොත්තම එබූ සැණින් හිස්තැනක් ආදානය නොවීම නිවැරදි කිරීම.
• යතුරු පුවරුව සැඟවුණු පසු ද අකුරු දිගටම මැකී යාම නිවැරදි කිරීම.
• නව සිංග්‍රීසි සංයෝජනය: T + h = ථ්