• ඇදගෙන යාමෙන් මැකීම ඇතුළත් කිරීම
• විජේසේකර ක්‍රමයේ දී 'J' යතුර සඳහා 'ළු' යෙදීම
• සිංග්‍රීසි මාදිළිය වෙනුවට, විජේසේකර මාදිළිය සමග 'සිංහල යතුරු' සක්‍රිය කර නිකුත් කිරීම
  (අවශ්‍යනම් සිංග්‍රීසි මාදිළිය සක්‍රිය කරගත හැකිය)
• අකුරුවල පුමාණය වෙනස් කිරීම සඳහා සැකසුමක් එක් කිරීම
• ඇදගෙන යාමෙන් ලියන තැන වෙනස් කිරීම ඇතුළත් කිරීම
• 'Enter' යතුර සම්බන්ධ ගැටලුවක් නිවැරදි කිරීම
